HomeNews

හිටපු Fox News නිවේදකයෙකු අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට

හිටපු Fox News නිවේදකයෙකු අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට

අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට හිටපු Fox News නිවේදකයෙකු වන Pete Hegseth පත්කර ඇත. කෙසේ නමුත් ඔහු පත්කිරීම වෙනුවෙන් පැවැත් වූ සෙනට් සභා ඡන්ද වි

USAID අරමුදල් නවතී ද?
කවුද? මේ Donald Trumpගේ Susie Wiles
එක්සත් ජනපද ජනාධිපති, කමලා ද? ඩොනල්ඩ් ද?

අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට හිටපු Fox News නිවේදකයෙකු වන Pete Hegseth පත්කර ඇත. කෙසේ නමුත් ඔහු පත්කිරීම වෙනුවෙන් පැවැත් වූ සෙනට් සභා ඡන්ද විමසීමේදී Hegsethට පක්ෂව මෙන්ම විපක්ෂව ඡන්ද 50 බැගින් හිමිව තිබේ.

එම අවස්ථාවේ අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ග්ස් විසින් හෙග්සෙත්ට පක්ෂව ප්‍රකාශ කළ ඡන්දය හේතුවෙන් ඔහු එම ධුරයට පත් වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ජනාධිපති ට්‍රම්ප් විසින් අන්ත දක්ෂිණාන්තික කිතුණුවෙක් මෙන්ම ප්‍රකෝපකාරී පුද්ගලයෙකු ලෙස පැවසෙන පීට් හෙග්සෙත් මෙම ධුරයට නිර්දේශ කිරීම පිළිබඳ ආරම්භයේ සිටම මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය.

පීට් හෙග්සේත් අමෙරිකාවේ හිටපු ආරක්ෂක හමුදා සාමාජිකයෙකු ද වේ.

Share this:
error: Content is protected !!
×