HomeNewsSri Lankan News

උසස් පෙළ තවත් දින තුනකින් කල් දමයි

උසස් පෙළ තවත් දින තුනකින් කල් දමයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දින 03ක් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය තවත් දින තුනකින් කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය

නිතිපතා දිවා කාලයේ නින්ද නිරෝගී, වර්ධනය වන මොළයකට හේතුව විය හැකි බව නව අධ්‍යයනයකින් හෙළි වේ.
මූල්‍ය අපචාර සහ රජයේ මැදිහත්වීම් චෝදනා මධ්‍යයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ICC විසින් අත්හිටුවයි
ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙක් ICC ලෝක කුසලාන තරඟාවලියේ කණ්ඩායමට නම් කරයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දින 03ක් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය තවත් දින තුනකින් කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව, 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බවයි, අද (28) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කර සිටියේ.

එදිනට පැවැත්වීමට නියමිත විෂයයන් පමණක් කාලසටහන පරිදි පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව, නොවැම්බර් 30, දෙසැම්බර් 2, සහ දෙසැම්බර් 3 වනදා යන දිනයන්හි දීද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Share this:
error: Content is protected !!
×