HomeNew Zealand

නවසීලන්තයේ පාසල් සිසුන් අතර වේප් භාවිතය අඩුවෙයි

නවසීලන්තයේ පාසල් සිසුන් අතර වේප් භාවිතය අඩුවෙයි

නවසීලන්තයේ පාසල් සිසුන් අතර වේප් භාවිතය පිළිබඳ නව සමීක්ෂණයකට අනුව, වයස අවුරුදු 10-18 දරුවන් අතර සතිපතා වේප් භාවිතය 2021 වසරේ 27% සිට 2024 වසරේදී 12%

නවසීලන්ත-පාකිස්තාන පළමු විස්සයි20 තරඟයෙන් නවසීලන්තයට අමිහිරි පරාජයක්
මාඕරි භාෂා සතිය : නවසීලන්ත මාඕරි භාෂා කතාකරන්නන්ගේ වර්ධනයක්…
Air New Zealand නව නිල ඇඳුමක් නිර්මාණය කිරීමට සැරසෙයි…

නවසීලන්තයේ පාසල් සිසුන් අතර වේප් භාවිතය පිළිබඳ නව සමීක්ෂණයකට අනුව, වයස අවුරුදු 10-18 දරුවන් අතර සතිපතා වේප් භාවිතය 2021 වසරේ 27% සිට 2024 වසරේදී 12% දක්වා පහත වැටී තිබේ. කෙසේ වෙතත්, වැඩිහිටි පාසල් සිසුන් අතර වේප් භාවිතය ඉහළ ගොස් ඇති අතර 12 වසරේ සිසුන්ගෙන් 20%ක් සහ 13 වසරේ සිසුන්ගෙන් 26%ක් සතිපතා වේප් භාවිතා කරති. 7 වසරේ සිසුන්ගෙන් 3.7%ක් වේප් භාවිතය අත්හදා බලා ඇති බව වාර්තා වීම කනගාටුදායක තත්ත්වයකි.

තරුණ පරපුර අතර වේප් භාවිතය වැළැක්වීම සඳහා විසිකළ හැකි වේප් තහනම් කිරීම, දඬුවම් වැඩි කිරීම සහ වේප් අලෙවිසැල් සංඛ්‍යාව සීමා කිරීම වැනි පියවර ගැනීමට නවසීලන්ත රජය සැලසුම් කර තිබේ.

Share this:
error: Content is protected !!
×