2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර, කැබිනට් ඇමැති ධුර ඇතුළු ඉහළ තනතුරු දැරූ ප්‍රකට පුද්ගලයන් රැසකට මෙවර පාර්ලිමේන්තු වරම් අහිම
2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර, කැබිනට් ඇමැති ධුර ඇතුළු ඉහළ තනතුරු දැරූ ප්‍රකට පුද්ගලයන් රැසකට මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වී ඇත.
මෙවර පාර්ලිමේන්තුවට පිවිසීමට ප්‍රමාණවත් මනාප ඡන්ද ලබාගැනීමට නොහැකි වූ හිටපු මැතිඇමැතිවරුන් මෙසේය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු – පොහොට්ටුව – කුරුණෑගල
පවිත්‍රා වන්නිආරච්චි – සිලින්ඩරය – රත්නපුර
රංජිත් සියඹලාපිටිය – සිලින්ඩරය – කෑගල්ල
එස්එම් චන්ද්‍රසේන – සිලින්ඩරය – අනුරාධපුර
ජානක වක්කුඹුර – සිලින්ඩරය – රත්නපුර
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – සිලින්ඩරය – මාතලේ
දුමින්ද දිසානායක – සිලින්ඩරය – අනුරාධපුර
සංජීව එදිරිමාන්න – පොහොට්ටුව – කළුතර
අනුර ප්‍රියදර්ශන යාපා – සිලින්ඩරය – කුරුණෑගල
ශෂීන්ද්‍ර රාජපක්ෂ – පොහොට්ටුව – මොනරාගල
තේනුක විදානගමගේ – පොහොට්ටුව – බදුල්ල
තාරක බාලසූරිය – සිලින්ඩරය – කෑගල්ල
සාරතී දුෂ්මන්ත මිත්‍රපාල – සිලින්ඩරය – කෑගල්ල
අසංක නවරත්න – සිලින්ඩරය – කුරුණෑගල
ශාන්ත බණ්ඩාර – සිලින්ඩරය – කුරුණෑගල
කංචන විජේසේකර – සිලින්ඩරය – මාතර
නිපුන රණවක – පොහාට්ටුව – මාතර
මහින්ද අමරවීර – සිලින්ඩරය – හම්බන්තොට
මනුෂ නානායක්කාර – සිලින්ඩරය – ගාල්ල
රමේෂ් පතිරණ – සිලින්ඩරය – ගාල්ල
ජගත් ප්‍රියංකර – සිලින්ඩරය – පුත්තලම
අරුන්දික ප්‍රනාන්දු – සිලින්ඩරය – පුත්තලම
රංජිත් බණ්ඩාර – පොහොට්ටුව – මහනුවර
දිලුම් අමුණුගම – සර්වජන බලය – මහනුවර
ජගත් පුෂ්පකුමාර – සර්වජන බලය – ගාල්ල
රොෂාන් රණසිංහ – සර්වජන බලය – කළුතර
අජිත් රාජපක්ෂ – සිලින්ඩරය – හම්බන්තොට
ප්‍රේමලාල් ජයසේකර – පොහොට්ටුව – රත්නපුර
මුදිතා ප්‍රිශාන්ති – සිලින්ඩරය – රත්නපුර
චන්න ජයසුමන – සර්වජන බලය – ගම්පහ
ලසන්ත අලගියවන්න – සිලින්ඩරය – ගම්පහ
කෝකිලා ගුණවර්ධන – සිලින්ඩරය – ගම්පහ
නිමල් ලන්සා – සිලින්ඩරය – ගම්පහ
ඉන්දික අනුරුද්ධ – පොහොට්ටුව – ගම්පහ
ප්‍රසන්න රණවීර – පොහොට්ටුව – ගම්පහ
සුසිල් ප්‍රේමජයන්ත – සිලින්ඩරය – කොළඹ
ජගත් කුමාර – සිලින්ඩරය – කොළඹ
ප්‍රේමනාත් දොලවත්ත – සිලින්ඩරය – කොළඹ
මධුර විතානගේ – සිලින්ඩරය – කොළඹ
සාගල රත්නායක – සිලින්ඩරය – කොළඹ
සරත් වීරසේකර – පොහොට්ටුව – කොළඹ
උදය ගම්මංපිල – සර්වජන බලය – කොළඹ
තේනුක විදානගමගේ – පොහොට්ටුව – බදුල්ල
නිමල් සිරිපාල ද සිල්වා – සිලින්ඩරය – බදුල්ල
හරින් ප්‍රනාන්දු – සිලින්ඩරය – බදුල්ල