HomeNewsSri Lankan News

Joe Bidenගෙන් අවුරුදු සුබ පැතුම්!

Joe Bidenගෙන් අවුරුදු සුබ පැතුම්!

අමෙරිකානු ජනාධිපති Joe Biden සිංහල හා දෙමළ අවුරුද්ද නිමිත්තෙන් මෙරට ජනතාවට සුබ පැතුම් එක්කර තිබේ. සිය X ගිණුමේ සටහනක් තබමින් ජෝ බයිඩ්න් සිය සුබපැතුම් එක්කර තිබුණි. මෙම සුවිශේෂී අවස්ථාව සමරන ලොව සියලුදෙනා ට තමා සහ තම බිරිඳ Jill සුබපතන බව ඔහු සිය සටහනින් පවසයි.

කොකෝවා මිල වැඩිවීම හේතුවෙන් නවසීලන්ත චොක්ලට් මිල ඉහළ යයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිම්බාබ්වේ හෝටලයේදී වූ සිදුවීම
නවසීලන්තයේ විශාලතම පොදු නිවාස සංවර්ධන ව්‍යාපෘතිය මධ්‍යම ඕක්ලන්ඩ් හි විවෘත වේ…

අමෙරිකානු ජනාධිපති Joe Biden සිංහල හා දෙමළ අවුරුද්ද නිමිත්තෙන් මෙරට ජනතාවට සුබ පැතුම් එක්කර තිබේ.

සිය X ගිණුමේ සටහනක් තබමින් ජෝ බයිඩ්න් සිය සුබපැතුම් එක්කර තිබුණි. මෙම සුවිශේෂී අවස්ථාව සමරන ලොව සියලුදෙනා ට තමා සහ තම බිරිඳ Jill සුබපතන බව ඔහු සිය සටහනින් පවසයි.

Share this:
error: Content is protected !!