HomeNewsSri Lankan News

Spellbinder පෝල්ගේ නැගණිය ලෙස රඟපෑ Christine ලංකාවේ නිවාඩුවකට ඇවිත්

Spellbinder පෝල්ගේ නැගණිය ලෙස රඟපෑ Christine ලංකාවේ නිවාඩුවකට ඇවිත්

ජනප්‍රිය ඕස්ට්‍රේලියානු ත්‍රාසයජනක, මිත්‍යා කතා මාලාවක් වූ Spellbinder නොහොත් මයාබන්ධන ලෙස ප්‍රසිද්ධියට පත් කතා මාලාවේ එක් චරිතයක් වූ පෝල්ගේ නැගණිය ල

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශංකරි චන්ද්‍රන් 2023 ඕස්ට්‍රේලියාවේ Miles Franklin සම්මානය දිනා ගනී.
ජේසන් රාජසිංහ එමී සම්මානය දිනා ගනී
රෙක්ස් දිවි ගමනින් සමු ගනී

ජනප්‍රිය ඕස්ට්‍රේලියානු ත්‍රාසයජනක, මිත්‍යා කතා මාලාවක් වූ Spellbinder නොහොත් මයාබන්ධන ලෙස ප්‍රසිද්ධියට පත් කතා මාලාවේ එක් චරිතයක් වූ පෝල්ගේ නැගණිය ලෙස රඟපෑ Christine හෙවත් Georgie Fisher මේ වන විට නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

මේ වන විට ලංකාවේ විවිධ ස්ථාන වල සංචාරයේ නිරත ජෝර්ජිට ලාංකික ප්‍රජාවගේ නොමසුරු ආදරය ලැබෙන බවයි ඇය සිය සමාජ මාධ්‍ය ඔස්සේ පලකර සිටියේ. ඇය මේ වන විට ජර්මනියේ බර්ලින් නුවර ගායිකාවක් ලෙස වැඩකටයුතු කරන බවයි වැඩිදුරටත් පවසා සිටියේ.

Share this:
error: Content is protected !!