HomeNewsSri Lankan News

ලෝකයෙන්ම අංක 1ට පැමිණි ශ්‍රි ලාංකික ස්නායු විශේෂඥ වෛද්‍යවරු

ලෝකයෙන්ම අංක 1ට පැමිණි ශ්‍රි ලාංකික ස්නායු විශේෂඥ වෛද්‍යවරු

"Tournament of Minds" අන්තර්ජාතික ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ පළමු ස්ථානය හිමි කරගැනීමට ශ්‍රි ලාංකික ස්නායු විශේෂඥ වෛද්‍යවරුන්ගේ කණ්ඩායම සමත් වුණා.ශ්

Online ආරක්ෂණ පනත මානව හිමිකම් වලට විරුද්ධයි Amnesty International පෙන්වා දෙයි.
2023 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් උන්මාදය අවසන්.
නවසීලන්ත වැසියන්ගෙන් අඩකට වැඩි පිරිසක් මූල්‍යමය වශයෙන් අස්ථාවර බව සමීක්ෂණයකින් හෙළිවෙයි

“Tournament of Minds” අන්තර්ජාතික ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ පළමු ස්ථානය හිමි කරගැනීමට ශ්‍රි ලාංකික ස්නායු විශේෂඥ වෛද්‍යවරුන්ගේ කණ්ඩායම සමත් වුණා.
ශ්‍රි ලාංකික කණ්ඩායම ස්නායු විශේෂඥ වෛද්‍ය A. T. අලිබොයි, ස්නායු රෝග පිළිබඳ මහාචාර්ය තෂි චෑන්ග්, ස්නායු විශේෂඥ වෛද්‍ය සේනක බන්දුසේන, ස්නායු විශේෂඥ වෛද්‍ය මංජුල කල්දේරා යන වෛද්‍යවරුන්ගෙන්ගෙන් සමන්විත වුණා.
කණ්ඩායම් 136ක් නියෝජනයෙන් පැවති මෙම වැඩසටහනට ශ්‍රී ලංකා එක්වූයේ, Serendib Synapse” යන නාමයෙන්. කැනඩාවේ මොන්ට්‍රියල් නගරය මූලික කරගනිමින් සම්මේලනය ඔක්තෝබර් 15 වැනිදා සිට 19 වැනිදා දක්වා පැවැත්වුණා.
ශ්‍රී ලංකාව මීට පෙර පැවැති තරඟාවලියක දී රිදී පදක්කමක් දිනාගෙනු ලැබුවා.

Share this:
error: Content is protected !!