HomeNewsCommunity News

වයිරරාපා ප්‍රජාවට නුපුරුදු ශ්‍රී ලාංකිකයාගේ විශිෂ්ඨ දස්කම්…

වයිරරාපා ප්‍රජාවට නුපුරුදු ශ්‍රී ලාංකිකයාගේ විශිෂ්ඨ දස්කම්…Image: times-age Wairarapa

වයිරරප ප්‍රජාවට නුහුරු නුපුරුදු නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ශමාල් පෙරේරා අපූරු දස්කම් වලින් සියල්ලන් මවිතයට පත් කළේය. ඔහු වයි

නවසීලන්තයේ භූ කම්පන ගැන දැනගමු…
මේ scam වලට අහුවෙන්න එපා!
නවසීලන්ත වයිකාටෝ ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයෙන් (SLFS) චමරි අතපත්තුට උපහාර…

වයිරරප ප්‍රජාවට නුහුරු නුපුරුදු නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ශමාල් පෙරේරා අපූරු දස්කම් වලින් සියල්ලන් මවිතයට පත් කළේය. ඔහු වයිරරප උතුරට විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ අතර වයිරරප දකුණට එරෙහිව ලකුණු 111 කින් ජයග්‍රහණය කිරීමට ඔවුන්ට උදව් කළේය. පෙරේරා විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 92ක් ලබා ගත් අතර පන්දු යවන විට කඩුලු 2ක් පවා ලබා ගත්තේය. ඔහුගේ දක්ෂතාවය නිසා ඔහුට පිළිගැනීමක් සහ ඉහළ මට්ටමේ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි සඳහන් වේ.
ශමාල් ශ්‍රී ලංකා ක්‍රීඩා සමාජයේ (SLSC) ප්‍රිමියර් කණ්ඩායමේ හිටපු නායකයා වන අතර ඔහු ශ්‍රී ලංකා ප්‍රජාව තුළ, විශේෂයෙන් වෙලින්ටන්හි ප්‍රසිද්ධය.

වැඩි විස්තර: https://times-age.co.nz/sports/unknown-perera-stars-for-north/

https://www.playhq.com/new-zealand-cricket/org/wairarapa-cricket-association/senior-cricket-summer-202324/north-vs-south/game-centre/56ac1870

Share this:
error: Content is protected !!