HomeGeneral

නොනවතින එක්දින තරඟ 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්වෙයි

නොනවතින එක්දින තරඟ 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්වෙයි

SLvsBAN

කමිඳු මෙන්ඩිස් 2024 සැප්තැම්බර් මාසයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් කෙරේ…
ජනපති සටන මැද ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරඟය ඇරඹේ….
වනිඳු හසරංග ගෙන් සුපිරි වාර්තාවක්

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඉකුත් 08 වෙනිදා බංග්ලාදේශය සමග පැවැති තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 21 ජයග්‍රහණයක් ලබාගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම එක්දින තරඟ ජයග්‍රහණ 13ක් සමගින් කැපීපෙනෙන වාර්තාවක් පිහිටුවීය. එමෙන්ම 2003 ජනවාරි සිට 2003 මැයි දක්වා අඛණ්ඩව තරඟ 21 ක් ජයගෙන ඇති ඕස්ට්‍රේලියාව දැනට එක්දින තරඟවල දීර්ඝතම ජයග්‍රහණ මාලාවේ වාර්තාවට හිමිකම් කියයි.

Share this:
error: Content is protected !!
×