HomeNewsSri Lankan News

Dilmah Tea නිර්මාතෘ Merrill J Fernando මහතා අභාවප්‍රාප්ත වේ.

Dilmah Tea හි නිර්මාතෘ Merrill J Fernando මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් තහවුරු කළේය.

Dilmah Tea නිර්මාතෘ Merrill J Fernando මහතා අභාවප්‍රාප්ත වේ.

Dilmah Tea හි නිර්මාතෘ Merrill J Fernando මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් තහවුරු කළේය.මිය යන විට ඒ මහතා 93වන වියෙහි පසු විය. Merril ශ්‍රී ල

Donald Trump, කැනඩාවට සහ මෙක්සිකෝවට පැනවූ තීරු බද්ද තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත
නිවාස මිල නැවතත් පහත වැටේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට ලංසු තැබීමේ කාලසීමාවන් දීර්ඝ කෙරේ …

Dilmah Tea හි නිර්මාතෘ Merrill J Fernando මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් තහවුරු කළේය.

මිය යන විට ඒ මහතා 93වන වියෙහි පසු විය. Merril ශ්‍රී ලංකා තේ සමාගමක් වන Dilmah හි නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා විය.

2019 දී Dilmah හි ප්‍රධාන විධායක නිලධාරි ධුරයෙන් ඉවත් වූ අතර ඔහුගේ පුත් දිල්හාන් ප්‍රනාන්දු මහතා එම ධූරය භාර ගන්නා ලදී.

Merrill J Fernando මහතා 1930 මැයි මාසයේදී මීගමුවේ පල්ලන්සේන දී උපත ලැබීය.

ඔහු තේ රස පරීක්ෂකවරයකු ලෙස පුහුණුව සඳහා බඳවා ගත් පළමු සිසුන් හය දෙනාගෙන් කෙනෙකි.

මිය යන විට Dilmah Tea ලොව පුරා රටවල් සියයකට අපනයනය කරනු ලබන අද්විතීය නිෂ්පාදනයකි.

Share this:
error: Content is protected !!
×