HomeNewsSri Lankan News

කොළඹ විශ්වවිද්‍යාලයෙන් පිළිකාවට ඖෂධයක්.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් පිළිකාවට ඖෂධයක්.

පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂණ ඖෂධයක් සොයා ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන විද්‍යාව, අණුක ජීව විද්‍යාව සහ ජෛව තාක්ෂණ ආයතනයේ,මහාචාර්ය සමිර

අයිරාංගනී මැතිණියට කොළඹ සරසවියෙන් උපහාර
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ කෞතුකාගාරයක් විවෘත කෙරේ..
කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය, ජනමාධ්‍ය පීඨය ලෙස ගැසට් කෙරේ

පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂණ ඖෂධයක් සොයා ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන විද්‍යාව, අණුක ජීව විද්‍යාව සහ ජෛව තාක්ෂණ ආයතනයේ,

මහාචාර්ය සමිර ආර් සමරකෝන් මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් සමත් වූහ.

මෙම පරීක්ෂණ වසර 12කට වැඩි කාලයක් පුරා විද්‍යාත්මක සාර්ථකව සිදුකිරීමෙන්,

ප්‍රතිඵලය ලැබී ඇති බවත් එය පෞද්ගලික සමාගමක් සමඟ එක්ව නිෂ්පාදනය කළ බවත් මහාචාර්ය සමරකෝන් මහතා පැවසීය.

මෙය ස්වභාවික පෝෂණීය ඖෂධයක් වන අතර, පියයුරු පිළිකා, පෙනහළු පිළිකා, ගුද මාර්ගයේ පිළිකා ඇතුළු පිළිකා වර්ග 15ක පමණ පිළිකා සෛල විනාශ කළ හැකි බවද ඔහු පැවසීය. 

මෙම පෝෂ්‍ය පදාර්ථ පිළිකා රෝගීන්ට මෙන්ම පිළිකා රෝගයෙන් සුවය ලබන රෝගීන්ටද ලබාගත හැකි බවද මහාචාර්යවරයා පැවසීය. 

මෙමගින් පිළිකා සෛල නැවත ඇතිවීම පාලනය වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Share this:
error: Content is protected !!
×