HomeNewsNew Zealand News

Gisborne පාලමේ ඉදිකිරීම් අවසන් අදියරට.

Hikuwai Bailey පාලම ලබන සතියේ මැද විවෘත කිරීමට නියමිතය.

Gisborne පාලමේ ඉදිකිරීම් අවසන් අදියරට.

මෙම  නව පාලම  WWII දෙවන ලොක යුද්ධයේ කට්ටල නිර්මාණ සැලසුමක් වන Waka Kotahi හදිසි අවස්ථා සඳහා සුදුසුම නිර්මාණයක් ලෙස හඳුන්වයි. Gisborne නගරයට

නවසීලන්තයේ බදු අය කිරීම සාධාරණ ද?
නවසීලන්තය, යුරෝපා සංගමය සමඟ නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කරයි.
ආගමන කටයුතු අමාත්‍ය Michael Wood ඉල්ලා අස් වූ බව අගමැති Chris Hipkins නිවේදනය කරයි.

මෙම  නව පාලම  WWII දෙවන ලොක යුද්ධයේ කට්ටල නිර්මාණ සැලසුමක් වන Waka Kotahi හදිසි අවස්ථා සඳහා සුදුසුම නිර්මාණයක් ලෙස හඳුන්වයි. Gisborne නගරයට උතුරින් SH35 හි මුල් පාලම Gabrielle සුළි කුණාටුවේදී විනාශ වූ පසු එකලස් කරමින් පවතී.

ඒ අනුව කාර්ය මණ්ඩලය විසින් තාවකාලික පාලම ඉදිකරන අතර, රියදුරන් වෙනත් අතුරු මාර්ග් භාවිත කරන ලදි.

මීටර් 82 ක් දිග, Hikuwai Bailey පාලම ලබන සතියේ මැද විවෘත කිරීමට නියමිතය.

නවසීලන්ත අගමැති  Chris Hipkins ප්‍රදේශයට ගොස් මාර්ග සේවකයින්ගේ උත්සාහයට ස්තූති කළේය. එය සුළි කුණාටුවෙන් පසු ඔහුගේ දෙවන නැගෙනහිර වෙරළ සංචාරය යි.

කෙසේ නමුත් ඇතැම් ප්‍රදේශවාසීන් පවසන්නේ පාලම කැඩීයාමත් සමඟ තමන් හුදෙකලා ජන කොට්ටාසයක් වූ බවයි.

එමෙන්ම Gisborne දිස්ත්‍රික් කවුන්සිලය දැනටමත් සුළි කුණාටුවෙන් නැවත ගොඩනැඟීමේ උත්සාහය සඳහා ඩොලර් මිලියන 30 ක් වැය කර ඇත. සභා මන්ත්‍රී David Wilson පැවසුවේ මෙම කටයුතු වල ප්‍රගතියක් ලබා ඇති බවත්, Gabrielle කුණාටුව විසින් සමස්ත ප්‍රජාවම කපා හැර ඇති බව පෙන්වා දෙනු ලැබීය.

Share this:
error: Content is protected !!
×