HomeGeneral

නිරීක්ෂණ කටයුතු සඳහා අධි-විභේදන ආරක්ෂිත කැමරා යොදා ගැනීමට පියවර

නිරීක්ෂණ කටයුතු සඳහා අධි-විභේදන ආරක්ෂිත කැමරා යොදා ගැනීමට පියවර

නවසීලන්ත පොලීසිය විසින් ආරක්ෂිත කැමරා මගින් නිරූපිත පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා අධි-විභේදන ආරක්ෂිත කැමරා යොදා ගැනීමට පියවර ගනියි.

ජනපති සටන මැද ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරඟය ඇරඹේ….
එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය සහ ජනපති රනිල් හමුව …
Twitter වෙත මිත්‍රශීලී ප්‍රතිවාදියෙකු ලෙස Threads එළිදකී

2020 සිට පුද්ගලයින් සහ මෝටර් රථ පරීක්ෂාව සඳහා සීසීටීවී දර්ශන සෙවීමට BriefCam භාවිතා කළ අතර එම වීඩියෝ විශ්ලේෂණ සමාගම පවසන්නේ දැනට ජාත්‍යන්තර වෙළඳපොලේ සමාගම්වලින් අඩක් භාවිතා කරනු ලබන්නේ තම නිෂ්පාදන බවයි. එයින් ඇමරිකානු සමාගම් වෙළඳපොලේ ප්‍රමුඛස්ථානයක් හිමිකර ගනු ලබන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජනපද පොලිස් දෙපාර්තමේන්තුවයි.

මුහුණ හඳුනාගැනීමෙන් ඔබ්බට යාමට BriefCam භාවිතා කළ හැකි අතර සෙවුමක් පටු කිරීමට වෙනත් ක්‍රම 27ක් එක් කර ඇත. මීට වසර 5කට පෙර භාවිතා කරන ලද අධි විභේදන ආරක්ෂිත කැමරා මේ වන විට තුන් ගුණයකින් පමණ වැඩි වී ඇති බව සමාගම පවසයි.

මෙම දශකය අවසන් වන විට වීඩියෝ විශ්ලේෂණ සඳහා දැනට මෙන් තුන් ගුණයකට වඩා වැඩි වෙළඳපොළක් ඇති වන අතර එය වසරකට ඩොලර් බිලියන 30 ක ප්‍රමාණයෙන් හතර ගුණයකට වඩා වැඩි වනු ඇති බවට නිගමනය කර ඇත.

BriefCam භාවිතය පිළිබඳ වාර්තාවක් නවසීලන්ත පොලීසිය 2020 දී ප්‍රසිද්ධියට පත් කරන ලද අතර වෙනත් පද්ධති හා සැසදීමේදී එය පැහැදිලිවම ඉහළ අවදානමක් ඇති, ඉලක්කගත සහ මනා නිරීක්ෂණ ක්‍රියාකාරකම් සඳහා ඇති මෙවලමක් ලෙස වර්ගීකරණයක කරන ලදී. නවසීලන්ත පොලීසිය 2020 දී පවසා ඇත්තේ ඔවුන් දන්නා මුහුණු හෝ සැකකරුවන් හඳුනා ගැනීමට සජීවි සීසීටීවී කැමරා භාවිතා කරනවාට වඩා ගබඩා කරන ලද දත්ත පමණක් භාවිතා කළ බවයි.

Share this:
error: Content is protected !!
×