HomeNew Zealand News

නවසීලන්ත කෙටි දුර ධාවන ශූරී  Zoe Hobbsට පහසු ජයක්.

නවසීලන්ත කෙටි දුර ධාවන ශූරී  Zoe Hobbsට පහසු ජයක්.

නවසීලන්ත කෙටි දුර ධාවන ශූරී  Zoe Hobbsට පහසු ජයක්.

නවසීලන්ත කෙටි දුර ධාවන ශූරී  Zoe Hobbs, Seiko Golden Grand Prix  තරඟාවලියේ මීටර් 100 ඉසව්වෙන් පහසු ජයග්‍රහණයක් ලබා ගන්නට සමත් විය.කෙසේ නමුත් ඇය

2030 වන විට නවසීලන්ත පාසල්වල “streaming” ක්‍රමය අවසන් කිරීමට නව සැලැස්මක්.
නවසීලන්තය සංක්‍රමණ සහ ශ්‍රම බලකායේ තවත් ප්‍රධාන වෙනස්කම් කිහිපයක්…
ලෝක කුසලාන තරඟාවලියේ නවසීලන්තය තම පළමු පරාජය ලබයි

නවසීලන්ත කෙටි දුර ධාවන ශූරී  Zoe Hobbs, Seiko Golden Grand Prix  තරඟාවලියේ මීටර් 100 ඉසව්වෙන් පහසු ජයග්‍රහණයක් ලබා ගන්නට සමත් විය.

කෙසේ නමුත් ඇය තත්පර 10.97 ක ඇගේ Oceania Record එක සම කිරීමට සමත් නොවීය.

ඇය තත්පර 11.20 කින් තරඟය  නිම කළ අතර එය ආයාසයකින් තොරවම ළඟා කරගන්නට ඇය සමත්විය.

දෙවන ස්ථානය තත්පර 11.41 කින් තරඟය  නිම කළ ඇමරිකානු ක්‍රීඩිකා Destiny Smith-Barnett හට හිමිවිය.

තත්පර 11.42 කින් නිම කළ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Torrie Lewis ලබා ගන්නට සමත් විය.

Share this:
error: Content is protected !!