HomeNewsNew Zealand News

ශීත සෘතු සමයේ ඇතිවිය හැකි රෝහල් සහ සායන අර්බුදයට නවසීලන්ත රජයෙන් සැලැසුමක්…

නමුත් එහි සාර්ථකත්වය ගැන වෛද්‍යවරු සැක පහළ කරති

ශීත සෘතු සමයේ ඇතිවිය හැකි රෝහල් සහ සායන අර්බුදයට නවසීලන්ත රජයෙන් සැලැසුමක්…

මෙම ශීත ඍතුවේ දී රෝහල් සහ සායනවලට අධික බර පැටවීම වැළැක්වීමේ රජයේ නව සැලැස්ම එතරම් වෙනසක් ඇති කරනු ඇතැයි නවසීලන්තයේ සෞඛ්‍ය සේවකයින් සැක කරයි. සෞඛ්‍ය අ

“හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය මෙරට ප්‍රවර්ධනයට අදාළ සැලසුම් සකස් කිරනවා” – ඇමති නලින්ද
ශ්‍රී ලංකාවේ ළදරුවන්ගෙන් 25%ක් නින්ද සම්බන්ධ ගැටලු …
දරුවන් කලට වෙලාවට නින්දට යවමු.

මෙම ශීත ඍතුවේ දී රෝහල් සහ සායනවලට අධික බර පැටවීම වැළැක්වීමේ රජයේ නව සැලැස්ම එතරම් වෙනසක් ඇති කරනු ඇතැයි නවසීලන්තයේ සෞඛ්‍ය සේවකයින් සැක කරයි. සෞඛ්‍ය අමාත්‍ය අයේෂා වෙරල්, රෝහල් සහ සායනවල අධික තදබදය අවම කිරීමට සහ වෛද්‍යවරුන් සහ හෙදියන් වෙතද අධික බර පැටවීම වළක්වා ගැනීමට පියවර 24ක් ගෙනහැර දක්වා ඇත. කෙසේ වෙතත්, රට පුරා හදිසි ප්‍රතිකාර අංශවල සේවය කරන අය පවසන්නේ සැලැස්මේ අදහස් හොඳ වුවත්, ඒවා ක්‍රියාත්මක කිරීමට කාලය ගතවනු ඇති බවත්, පිරී ඉතිරී යන රෝහල්වල ඇඳන් නොමැතිවීමේ ප්‍රශ්නය විසඳන්නේ නැති බවත්ය. රජයේ සැලැස්මට ටෙලිහෙල්ත් සේවාවන් පුළුල් කිරීමට සහ GP සායන සහ ඖෂධවේදීන්ගේ භාවිතය වැඩි කිරීම මෙම පියවරට ඇතුළත් වේ.

වැඩි විස්තර – https://www.beehive.govt.nz/release/comprehensive-boost-health-system-winter

Share this:
error: Content is protected !!
×