HomeNewsNew Zealand News

පැසිෆික් සාගරයේ 7.1 ක ප්‍රභල භූකම්පනයක්, නවසීලන්තයට සුනාමි අවධානමක් නැහැ.

පැසිෆික් සාගරයේ 7.1 ක ප්‍රභල භූකම්පනයක්, නවසීලන්තයට සුනාමි අවධානමක් නැහැ.

පැසිෆික් සාගරයේ Kermadec දූපත් ආසන්නයේ ඇති වූ රික්ටර් මාපකයේ 7.1 ක භූමිකම්පාවෙන් පසු නවසීලන්තයට සුනාමි තර්ජනයක් නොමැති බවට ජාතික හදිසි කළමනාකරණ ඒජන්ස

විදෙස් සේවකයන් 500කට වැඩි පිරිසකට නවසීලන්තයට ඇතුළුවීමේ වාරණයක්…
ජේම්ස් නවසීලන්ත ග්‍රීන් පක්ෂයේ සම-නායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි, නමුත් පාර්ලිමේන්තු භූමිකාව දිගටම…
නවසීලන්තය පුරා දැඩි සුළං සහ හිම අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පැසිෆික් සාගරයේ Kermadec දූපත් ආසන්නයේ ඇති වූ රික්ටර් මාපකයේ 7.1 ක භූමිකම්පාවෙන් පසු නවසීලන්තයට සුනාමි තර්ජනයක් නොමැති බවට ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය (NEMA) සහ GNS විද්‍යායතනය තක්සේරු කළේ භූමිකම්පාව නවසීලන්තයට තර්ජනයක් විය හැකි සුනාමියක් ඇති කිරීමට ඉඩක් නොමැති බවටයි. නවසීලන්ත විද්‍යාඥයන් කාලගුණ විද්‍යා නිරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා ඇතැම් විට රැඳී සිටින Raoul දූපත හැර Kermadec දූපත් ජනාකීර්ණ නොවේ. මෙම දූපත් භූගෝලීය සැකැස්ම හේතුවෙන් නිතර නිතර විශාල භූමිකම්පා ඇති ස්ථානයක් ලෙස තවදුරටත් සඳහන්වේ.

photo RNZ
Share this:
error: Content is protected !!
×