පැසිෆික් සාගරයේ Kermadec දූපත් ආසන්නයේ ඇති වූ රික්ටර් මාපකයේ 7.1 ක භූමිකම්පාවෙන් පසු නවසීලන්තයට සුනාමි තර්ජනයක් නොමැති බවට ජාතික හදිසි කළමනාකරණ ඒජන්ස
පැසිෆික් සාගරයේ Kermadec දූපත් ආසන්නයේ ඇති වූ රික්ටර් මාපකයේ 7.1 ක භූමිකම්පාවෙන් පසු නවසීලන්තයට සුනාමි තර්ජනයක් නොමැති බවට ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය (NEMA) සහ GNS විද්‍යායතනය තක්සේරු කළේ භූමිකම්පාව නවසීලන්තයට තර්ජනයක් විය හැකි සුනාමියක් ඇති කිරීමට ඉඩක් නොමැති බවටයි. නවසීලන්ත විද්‍යාඥයන් කාලගුණ විද්‍යා නිරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා ඇතැම් විට රැඳී සිටින Raoul දූපත හැර Kermadec දූපත් ජනාකීර්ණ නොවේ. මෙම දූපත් භූගෝලීය සැකැස්ම හේතුවෙන් නිතර නිතර විශාල භූමිකම්පා ඇති ස්ථානයක් ලෙස තවදුරටත් සඳහන්වේ.
There is no tsunami threat to New Zealand following the M7.1 Kermadec Islands earthquake. Based on current information, the initial assessment is that the earthquake is unlikely to have caused a tsunami that will pose a threat to New Zealand.
— National Emergency Management Agency (@NZcivildefence) April 24, 2023