HomeNewsNew Zealand News

නාසා ආයතනය නවසීලන්ත වනකා ගුවන් තොටුපළෙන් සුපිරි පීඩන බැලූනයක් අභ්‍යවකාශ ගත කරයි

නාසා ආයතනය නවසීලන්ත වනකා ගුවන් තොටුපළෙන් සුපිරි පීඩන බැලූනයක් අභ්‍යවකාශ ගත කරයි

නාසා ආයතනය විසින් සිය සුපිරි පීඩන බැලූනය නවසීලන්තයේ වනකා ගුවන් තොටුපළෙන් සාර්ථකව අභ්‍යවකාශ ගත කර ඇත.

Energy Drinks ඔබේ ශරීරයට ඇත්තටම කරන්නේ කුමක්ද?
නවසීලන්ත එක්සත් රාජධානි මහකොමසාරිස් තනතුරින් ඉවත් කෙරේ
නවසීලන්තයේ 2024 මාධ්‍ය පරිභෝජන ප්‍රවණතාවන් ගැන අනාවරණයක්…

(16/04) මෙම බැලූනය ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ සුපිරි පීඩන බැලූන් ඉමේජින් දුරේක්ෂයක් රැගෙන යනු ඇත. පසුගිය වසරේ අසාර්ථක උත්සාහයන් පහකින් පසු මේ වසරේ තවත් උත්සහයන් දෙකක් දියත් කිරීමට නාසා ආයතනය අපේක්ෂා කරයි. අභ්‍යවකාශ මෙහෙයුම් හා සසඳන විට පිරිවැය ඉතිරියක් ලබා දිය හැකි තාක්‍ෂණය තවදුරටත් පරීක්‍ෂා කර සුදුසුකම් ලබා ගැනීම මෙම දියත් කිරීමේ අරමුණයි. අභ්‍යවකාශගත කිරීමේ කටයුතු සඳහා වනකා ගුවන් තොටුපළ සහ ඒ සමඟ ඇති උද්‍යානය මහජනතාවට වසා තබන ලදි.
මෙහි දියත් කිරීමේ සජීවී රූපරාමු මෙම සබැඳියෙන්
https://video.ibm.com/channel/nasa-csbf-downrange-operations

Source: NASA
Share this:
error: Content is protected !!
×