HomeNew Zealand

නවසීලන්තයේ බන්ධනාගාරයක වහලය මතට සිරකරුවෙකු නැග ලොසින්ජර් ඉල්ලයි

නවසීලන්තයේ බන්ධනාගාරයක වහලය මතට සිරකරුවෙකු නැග ලොසින්ජර් ඉල්ලයි

නවසීලන්තයේ නෝර්ත්ලන්ඩ් ප්‍රාදේශීය බන්ධනාගාරයක වහලය මතට සිරකරුවෙකු අද නැඟී ඇත්තේ නිකොටින් ලොසින්ජස් ලබා ගැනීම සඳහා බව වාර්තා වේ.

අධික සුළං සහ වැසි අනතුරු ඇඟවීම් නවසීලන්තය පුරා පැතිර යයි
නවසීලන්තය පුරා භූමදාන වියදම් වැඩි වෙයි…
නවසීලන්තයේ නොමිලේ Covid-19 Rapid Antigen පරීක්ෂණ කට්ටල ලබාදීම ජුනි මස අවසානය දක්වා දීර්ඝ කෙරේ

නවසීලන්තයේ නෝර්ත්ලන්ඩ් ප්‍රාදේශීය බන්ධනාගාරයක වහලය මතට සිරකරුවෙකු අද නැඟී ඇත්තේ නිකොටින් ලොසින්ජස් ලබා ගැනීම සඳහා බව වාර්තා වේ. තත්ත්වය සමනය වී ඇති අතර, මහජන ආරක්ෂාවට හෝ බන්ධනාගාර ආරක්ෂාවට කිසිදු අනතුරක් සිදු නොවීය.

Source : RNZ

සිද්ධිය සම්බන්දයෙන් බන්ධනාගාරය තවදුරත් සොයබලන අතර, පොලිසියට මෙම කාරණය බන්ධනාගාරය විසින් යොමු කරනු ඇත. සිරකරුට කිසිදු හානියක් සිදු නොවුන බව සඳහන්.

A prisoner climbed onto the roof of the Northland Regional Corrections Facility in New Zealand today, reportedly in order to obtain nicotine lozenges. The situation has been resolved, and there was no danger to public safety or prison security. The incident will be reviewed, and the prison may refer the matter to police. The prisoner was unharmed.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!