HomeGeneral

අද දිනයේ පැවැත්වීමට තිබූ දෙවන ODI තරඟයට සිදුවූ අනපේක්ෂිත ඉරණම

අද දිනයේ පැවැත්වීමට තිබූ දෙවන ODI තරඟයට සිදුවූ අනපේක්ෂිත ඉරණම

NZ vs SL 2nd ODI

ශ්‍රී ලංකාවේ රග්බි වලට වශී වූ All Blacks තරුව
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක වැඩිම වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරිනියන් අතරට …
ශ්‍රී ලංකා රජය සතු ව්‍යාපාර 7ක කොටස් විකිණීමට

සංචාරක ශ්‍රී ලංකාව කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (28) ක්‍රයිස්චර්ච් හී සවස 2ට පැවැත්වීමට තිබූ දෙවන ODI තරඟය අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කාසිය වාසිය උරගා බැලීමද ප්‍රමාදවිය. පැය 3ක පමණ තරඟ ප්‍රමාදයකින් පසුව වර්ෂාව හේතුවෙන් ඔවුන් තරඟය අතහැරීමට තීරණය කළේය. තුන්වන ODI තරඟය සිකුරාදා (31) හැමිල්ටන් හීදී පැවැත්වීමට නියමිතව ඇත.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×