HomeGeneral

අද දිනයේ පැවැත්වීමට තිබූ දෙවන ODI තරඟයට සිදුවූ අනපේක්ෂිත ඉරණම

අද දිනයේ පැවැත්වීමට තිබූ දෙවන ODI තරඟයට සිදුවූ අනපේක්ෂිත ඉරණම

NZ vs SL 2nd ODI

මැන්ඩරින් දොඩම් වගා කලාපයක් ස්ථාපිත කිරීමට තීරණයක්
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්
මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් අධීක්ෂණය සඳහා ස්වාධීන පාර්ලිමේන්තු ආයතනයක්

සංචාරක ශ්‍රී ලංකාව කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (28) ක්‍රයිස්චර්ච් හී සවස 2ට පැවැත්වීමට තිබූ දෙවන ODI තරඟය අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කාසිය වාසිය උරගා බැලීමද ප්‍රමාදවිය. පැය 3ක පමණ තරඟ ප්‍රමාදයකින් පසුව වර්ෂාව හේතුවෙන් ඔවුන් තරඟය අතහැරීමට තීරණය කළේය. තුන්වන ODI තරඟය සිකුරාදා (31) හැමිල්ටන් හීදී පැවැත්වීමට නියමිතව ඇත.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!