අද පස්වරුවේ වන්ගනුයි ආසන්නයේ රික්ටර් පරිමාණයේ 4.9 ක භූමිකම්පාවක් හටගෙන ඇති අතර, එය සැහැල්ලු සෙලවීමක් ඇති කල බව සඳහන් වේ.භූ කම්පනය Waverley සිට කිලෝමී
අද පස්වරුවේ වන්ගනුයි ආසන්නයේ රික්ටර් පරිමාණයේ 4.9 ක භූමිකම්පාවක් හටගෙන ඇති අතර, එය සැහැල්ලු සෙලවීමක් ඇති කල බව සඳහන් වේ.
භූ කම්පනය Waverley සිට කිලෝමීටර් 50 ක් දකුණින් පස්වරු 1.42 ට පමණ කිලෝමීටර 90 ක් ගැඹුරින් ඇති වූ බව GeoNet වාර්තා කරයි.
ඝෙඔණෙට් පැවසුවේ “ගැඹුරු” භූමිකම්පාව වැන්ගානුයි ද්‍රෝණියේ සිදු වූ නමුත් පහළ උතුරු දූපතට සහ ඉහළ දකුණු දූපතට දැනුණු බවයි. භූමිකම්පාව “සැහැල්ලු සෙලවීමක්” ඇති කළ බව එහි සඳහන් වේ.
2700 කට වැඩි පිරිසකට භූමිකම්පාව දැනුණු බව වාර්තා වේ.
A deep M4.9 earthquake occurred in the Whanganui Basin. It caused a light shake that was felt in the upper South Island and Lower North Island. We have received 2600+ felt reports.
— GeoNet (@geonet) March 27, 2023
For more detailhttps://t.co/NEI1P8j5q6 pic.twitter.com/0bcdXpmrRw