HomeNews

ඉම්රාන්ගේ නිවසට පොලිසිය කඩා පැනලා

ඉම්රාන්ගේ නිවසට පොලිසිය කඩා පැනලා

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ලාහෝරයේ පිහිටි නිවසට පොලිසිය කඩා වැදුණේය. පොලිසිය හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නිවසට කඩා වදිද්දී, අග්‍රාමාත්‍යවරයා සිටියේ ඉස්ලාමාබාද් අගනුවර අධිකරණය හමුවේය. ඒ, දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් පැවැත්වුණු නඩුව විභාග වූ බැවිනි.

ඕක්ලන්ඩ් පීක් අවර් තදබදය මැඩපැවැත්වීම සඳහා බද්දක් අය කිරීම සලකා බලයි…
නවසීලන්ත මැතිවරණ සමයේ සාවද්‍ය තොරතුරු පැතිර යාමේ අවදානමක් , හදිසි ක්‍රියාමාර්ග අවශ්‍යයි
ඇල්ල Odyssey e ටිකට් හොරා අල්ලයි

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ලාහෝරයේ පිහිටි නිවසට පොලිසිය කඩා වැදුණේය. පොලිසිය හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නිවසට කඩා වදිද්දී, අග්‍රාමාත්‍යවරයා සිටියේ ඉස්ලාමාබාද් අගනුවර අධිකරණය හමුවේය. ඒ, දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් පැවැත්වුණු නඩුව විභාග වූ බැවිනි.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS: 0
    error: Content is protected !!
    ×