HomeNews

ඉම්රාන්ගේ නිවසට පොලිසිය කඩා පැනලා

ඉම්රාන්ගේ නිවසට පොලිසිය කඩා පැනලා

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ලාහෝරයේ පිහිටි නිවසට පොලිසිය කඩා වැදුණේය. පොලිසිය හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නිවසට කඩා වදිද්දී, අග්‍රාමාත්‍යවරයා සිටියේ ඉස්ලාමාබාද් අගනුවර අධිකරණය හමුවේය. ඒ, දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් පැවැත්වුණු නඩුව විභාග වූ බැවිනි.

COVID-19 යාවත්කාලීනය: පසුගිය සතියේ වාර්තා වූ නව සිද්ධීන් 4042ක් සහ මරණ 2ක්
නවසීලන්තය දේශගුණික ක්‍රියාමාර්ග වේගවත් කළ යුතු බව කොමිසම අනතුරු අඟවයි
විදේශ මුදල් ආනයන හා අපනයනය පිළිබඳ යාවත්කාලීන කිරීම්…

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ලාහෝරයේ පිහිටි නිවසට පොලිසිය කඩා වැදුණේය. පොලිසිය හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නිවසට කඩා වදිද්දී, අග්‍රාමාත්‍යවරයා සිටියේ ඉස්ලාමාබාද් අගනුවර අධිකරණය හමුවේය. ඒ, දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් පැවැත්වුණු නඩුව විභාග වූ බැවිනි.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS: 0
    error: Content is protected !!