HomeNews

නිල් මහා සටන” ජයගත් කණ්ඩායමට ජනපති තෑගි දෙයි

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති 144 වන නිල් මහා සටනේ ජයග්‍රහණය කොළඹ රාජකීය විද්‍යාලය විසින් හිමිකර ගත් අතර එම ත්‍යාග ප්‍රදානෝත්සවය කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ පැවැත්විණි.

අවවාදයයි: නවසීලන්තයේ පාස්කු සති අන්තයේ ව්‍යාජ කෙටි පණිවිඩ වංචාවලින් පරිස්සම් වන්න.
නවසීලන්තයේ පස්වන නිල අඳුරු අහස් අභය භූමිය ප්‍රකාශයට
අවවාදයයි: නවසීලන්තයේ වීසා බලපත්‍රලාභීන් ඉලක්ක කරගත් දුරකථන ඇමතුම් වංචාවක්

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති 144 වන නිල් මහා සටනේ ජයග්‍රහණය කොළඹ රාජකීය විද්‍යාලය විසින් හිමිකර ගත් අතර එම ත්‍යාග ප්‍රදානෝත්සවය කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ පැවැත්විණි.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS: 0
    error: Content is protected !!
    ×