HomeSri LankaUncategorized

කැබිතිලේලෑව දරුවන්ට ගුරුන්ගෙන් ඇමක්

කැබිතිලේලෑව දරුවන්ට ගුරුන්ගෙන් ඇමක්

කැබිතිගොල්ලෑව නගරයේ පැවැත්වෙන සංගීත සංදර්ශනයකට පිරිස වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ප්‍රාථමික පාසල සිසුනට නොමිලයේ ටිකට් ලබා දී මව්පියන්ද සහෝදර සහෝදරියන් ද සමග සංගීත සංදර්ශනය නැරැඹීට පැමිණෙන්නැයි දැනුම් දීමෙන් තමන් අපහසුතාවයට පත්ව ඇතැයි ප්‍රදේශයේ මව්පියෝ පවසති.

ඇමෙරිකා එක්සත් ජනපදයේ 44% බදු: ජනාධිපති විශේෂඥ කමිටුව හමුවේ
ආසියා කුසලානයේදී ශ්‍රී ලංකා යොවුන් දඟපන්දු යවන්නගේ දස්කම්
“නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම- තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව,  අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාවයි” – ජනාධිපති

කැබිතිගොල්ලෑව නගරයේ පැවැත්වෙන සංගීත සංදර්ශනයකට පිරිස වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ප්‍රාථමික පාසල සිසුනට නොමිලයේ ටිකට් ලබා දී මව්පියන්ද සහෝදර සහෝදරියන් ද සමග සංගීත සංදර්ශනය නැරැඹීට පැමිණෙන්නැයි දැනුම් දීමෙන් තමන් අපහසුතාවයට පත්ව ඇතැයි ප්‍රදේශයේ මව්පියෝ පවසති.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×