HomeSri LankaUncategorized

මාමා ලේලියගේ රන් මාලය උස්සලා

මාමා ලේලියගේ රන් මාලය උස්සලා

මොනරාගල බටුගම්මන බෝගහඅරාව ප්‍රදේශයේ නිවසක සිටි අවුරුදු දෙකයි මාස තුනක් වයසැති දැරියකගේ පෙන්ඩනය සහිත රන්මාලය කඩාගෙන පළාගොස් සැඟවී සිටි දැරියකගේ මාමා කෙනෙකු වන ‘පැන්ටා‘ නමින් හඳුන්වන අයෙකු අද (17) මොනරාගල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.

සිංහපෝතකයන් හෙට කොදෙව්වන් සමඟ T20 තරඟයට
සුබ නැකතින් රට අනුරට – මතිවරණ කොමිසම නිවේදනය කරයි
ශ්‍රී ලංකා රජය සතු ව්‍යාපාර 7ක කොටස් විකිණීමට

මොනරාගල බටුගම්මන බෝගහඅරාව ප්‍රදේශයේ නිවසක සිටි අවුරුදු දෙකයි මාස තුනක් වයසැති දැරියකගේ පෙන්ඩනය සහිත රන්මාලය කඩාගෙන පළාගොස් සැඟවී සිටි දැරියකගේ මාමා කෙනෙකු වන ‘පැන්ටා‘ නමින් හඳුන්වන අයෙකු අද (17) මොනරාගල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×