HomeSri LankaUncategorized

ජනාධිපති මාධ්‍ය අංශය අසාර්ථක උත්සාහයක

ජනාධිපති මාධ්‍ය අංශය අසාර්ථක උත්සාහයක

අසාධාරණ බදු ප්‍රතිපත්තිය, විදුලි බිළ ඉහළ දැමීම ඇතුලු කරුණු වලට එරෙහිව වෘත්තිකයන් ගෙනයන වර්ජනය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විනාඩි පහෙන් පහට පුවත් නිකුත් කරමින් වර්ජනය අසාර්ථක බවට ප්‍රකාශ කිරීමට අසාර්ථක උත්සාහයක නිරත වූ බව සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් .මරික්කාර් මහතා කොළඹදී අද (16) ප්‍රකාශ කළේය.

ප්‍රංශ රජයේ , යුරෝපා සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ මහලේකම් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය හෙට දිව්රුම් දෙයි
සමාජ සුබසාධන වැඩසටහන් ඇතුළු සේවාවන් ඩිජිටල්කරණය කිරීමට පියවර

අසාධාරණ බදු ප්‍රතිපත්තිය, විදුලි බිළ ඉහළ දැමීම ඇතුලු කරුණු වලට එරෙහිව වෘත්තිකයන් ගෙනයන වර්ජනය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විනාඩි පහෙන් පහට පුවත් නිකුත් කරමින් වර්ජනය අසාර්ථක බවට ප්‍රකාශ කිරීමට අසාර්ථක උත්සාහයක නිරත වූ බව සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් .මරික්කාර් මහතා කොළඹදී අද (16) ප්‍රකාශ කළේය.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×