HomeSri LankaUncategorized

මහේස්ත්‍රාත් “හරක් කටා” බලන්න යයි

මහේස්ත්‍රාත් “හරක් කටා” බලන්න යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” සහ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් “පානදුරේ කුඩු සළිඳු’ යන දෙදෙනාව නිරීක්ෂණය කිරීම සදහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමට වූ ඛේදවාචකය
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උලෙළෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම්
ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණය හේතුවෙන් 14,000කට අධික විදුලි බිඳවැටීම්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” සහ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් “පානදුරේ කුඩු සළිඳු’ යන දෙදෙනාව නිරීක්ෂණය කිරීම සදහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගියේය.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!