HomeSri LankaUncategorized

ලංකිකයන්ගේ නිදහස අහුරලා

ලංකිකයන්ගේ නිදහස අහුරලා

ෆ්‍රීඩම් ඉන් ද වර්ල්ඩ් 2023 වාර්තාවේ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පසුගිය වසරට සාපේක්ෂව පහළ ගොස් ඇත.ෆ්‍රීඩම් ඉන් ද වර්ල්ඩ් වාර්තාවට වසර 50ක ඉතිහාසයක් තිබෙන අතර දේශපාලන අයිතිවාසිකම් සහ සිවිල් නිදහස පිළිබඳ ගෝලීය ප්‍රවණතා නිරීක්ෂණය කරමින් වාර්ෂිකව වාර්තාව පිළියෙළ කරනු ලබයි.

අධික වර්ෂාපතනය මධ්‍යයේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ …
කුරුණෑගල පුංචි මන්ත්‍රී වාර්ථාවක් තබයි
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසියානු පැරා මළල ක්‍රීඩා උළෙලේ පදක්කම් 11ක් දිනා ගනී.

ෆ්‍රීඩම් ඉන් ද වර්ල්ඩ් 2023 වාර්තාවේ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පසුගිය වසරට සාපේක්ෂව පහළ ගොස් ඇත.ෆ්‍රීඩම් ඉන් ද වර්ල්ඩ් වාර්තාවට වසර 50ක ඉතිහාසයක් තිබෙන අතර දේශපාලන අයිතිවාසිකම් සහ සිවිල් නිදහස පිළිබඳ ගෝලීය ප්‍රවණතා නිරීක්ෂණය කරමින් වාර්ෂිකව වාර්තාව පිළියෙළ කරනු ලබයි.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!